චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාපත් වුණා. හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 62 වන වියෙහි පසු වුණා. මඩොල්දූව, මමයි රජා, චන්ඩිරජා, හතුරෝ ඇතුළු චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා.
Post a Comment