Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුද ක්ෂණිකව රළු විය හැකියි – ගොඩබිමට අවදානමක් නැහැ  

Add comments

ඉදිරි පැය 24 තුළ තද සුළං ඇති විය හැකි බැවින් හෙට පෙරවරු 06.00 දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර කාර්මිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් කොස්වාඩිය, වෙන්නප්පුව, මීගමුව, ගාල්ල , වැලිගම , දෙවිනුවර  , නිල්වැල්ල , කුඩාවැල්ල , තංගල්ල, හම්බන්තොට , කිරින්ද සහ කල්මුනේ  යන ප්‍රදේශවල ධීවරයන්ට මෙම නිවේනදය විශේෂයෙන්ම අදාළ වනවා. මේ අතර බස්නාහිර දකුණ සහ වයඹ පළාත්වලට අධික වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG