යාන් ඔය ජලාශය වෙනුවෙන් ඉඩම් ලබා දුන් ජනතාව වෙනුවෙන් සියළු පහසුකම් ලබා දෙන බව වාරි මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් නිසා ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි ප්රදානය කිරීමේ අවස්ථාවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ජලාශය වෙනුවෙන් අත්පත් කර ගත්කුඹුරු ඉඩම් එකසිය පනහක් වෙනුවෙන් රුපියල් මිලියන එකසිය විසි හතරක මුදලක් මෙහිදී ප්රදානය කෙරුණා.
අමාත්‍ය දුමින්ද දිසානායක,
මේ අවස්ථාවට හිටපු අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියා.
Post a Comment