පෙන්සිල්වේනියාවේ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පෙන්සිල්වේනියාවේ ඇලන් ටවුන් ප්රදේශයේ මාර්ගයක මෝටර් රථයකයි පිපිරීම සිදුව තිබෙන්නේ. පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක කර තිබෙනවා. පොලීසිය පවසන්නේ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ ප්රහාරයේ සැකකරුවන් සම්බන්ධයෙන් තවමත් තොරතුරු හමුවී නැති බවයි. පිපිරීම සිදු වූ ප්රදේශයේ නිවාසවල ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.
Post a Comment