සියලු දෙනා තම තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටුකරන්නේ නම් මානව හිමිකම් ගැන කිසිදු ප්රශ්නයක් ඇති නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් යොවුන් කදවුරක් කෑගල්ලේ දී පැවත්වුණා. ඊට එක්වෙමිනුයි මහින්ද දේශප්රිය මහතා මෙම අදහස් පළ කළේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය,
Post a Comment