බෝපේ – පෝද්දල ප්රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 03 කින් සම්මත වුණා.
එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් පිරිසක් කලු ඇදුම් පැළද සභාවට පැමිණියා. විරෝධය පලකරමින් අයවැය වාර්තාව ගිනි තැබීමට ද ඔවුන් කටයුතු කළා. එහිදී දැඩි උනුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා. කෙසේ වෙතත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ බෝපේ පෝද්දල ප්රාදේශීය සභාවේ අයවැය ජයග්රහණය කිරීමට සමත් වුණා.
Post a Comment