නොවැම්බර් 8 වෙනිදා එකම වේලාවක රටපුරා කොස් පැළ ලක්ෂ පහක් රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
කොස් පැළ රෝපණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව එය කි‍්‍රයාත්මකයි.
වර්ෂාව ලැබෙමින් පවතින මෙම කාල වකවානුව කොස් පැළ රෝපණයට ඉතා සුදුසු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ප්‍රධාන උත්සවය නොවැම්බර් 8 වෙනිදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි නියමිත.
Post a Comment