උතුර, උතුරු මැද ,නැගෙනහිර හා ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනෙකුත් පළාත්වලට ද පස්වරු දෙකෙන් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
Post a Comment