එංගලන්තයට වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. වසර දහයකට පසු ඔවුන්ට බලපෑ දරුණුතම තත්ත්වය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින වියළි කාලගුණය පුද්ගලයිනට ඉතා අහිතකර බව එරට කාලගුණ අංශ අවධාරණය කරනවා. ඒ අනුව ප්‍රමාණවත්ව පාන වර්ග ලබා ගන්නා ලෙසයි ඔවුන් උපදෙස් දෙන්නෙ. ඉදිරි දින වලදී ද මෙම තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව එංගලන්ත කාලගුණ බලධාරින් සදහන් කළා.
Post a Comment