සත්‍ය පෙන්වාදීම තම අරමුණ බව ඇමරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. මාධ්‍ය තමන්ව විවේචනය කළද හැකි සෑම අවස්ථාවකදීම සත්‍ය ප්‍රකාශ කරන බවයි සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ඔහු පෙන්වා දුන්නෙ. සත්‍ය විකෘති කරන බවට ඇමරිකා ජනාධිපතිවරයාට අවස්ථා කිහිපයකදිම චෝදනා එල්ල වුණා. නිවේයෝර්ක් ටයිම්ස් , වොෂින්ටන් පෝස්ට් සහ පොලිටි ෆැක්ට් මාධ්‍ය ආයතන ඊට ඇතුලත් බවයි ට්‍රම්ප් සදහන් කළේ. ඇමරිකානුවන්ගෙන් තුනෙන් එකක් මාධ්‍ය ප්‍රතික්ෂේප කරන බවද ඔහු මිට පෙර ප්‍රකාශ කර තිබුණා.
Post a Comment