Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති යළි රිමාන්ඩ්  

Add comments

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ඇතුළු දෙදෙනෙකු නොවැම්බර් අට වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාාගරගත කර තිබෙනවා. ඒ ඔවුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද (02) ඉදිරිපත් කළ අවස්ථාවේදි. පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මැල්සිරිපුර ගොවිපලකට අයත් අවන්හලක් වසර දෙකකට කුලි පදනම මත ලබාදිම සදහා ඔවුන් රුපියල් ලක්ෂ දොලහක අල්ලසක් ඉල්ලා තිබෙනවා. ඉන් රුපියල් ලක්ෂ හයක මුදලක් ලබාගත් අවස්ථාවේදි මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG