රජය ඉදිරිපත් කිරීමට නියමිත අතුරු ගිණුමෙන් ද ජනතාවට තවත් සහන ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Post a Comment