ජනතා විමුක්ති පෙරමුණු මන්ත්රීවරු 6 දෙනාගේ සහාය හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතාට ලබා දෙන බවට වෙබ් අඩවි වල පළ වු ප්රවෘත්තිය ප්රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණු ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා.
හිටපු අගමැතිට එරෙහිව එවකට ගෙන ආ විශ්වාසභංගයේදී රනිල් වික්රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය භාවිත කළ පක්ෂයක් ලෙස කිසිසේත් යළි සහාය නොදෙන බව ඒ මහතා අවධාරණය කරනවා.
JVP Srilanka ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක් කරමින් ජනතා විමුක්ති පෙරමුණු ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව කියා සිටියා’
Post a Comment