Nov
29
රත‍්‍රං තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී රුපියල් තිස් එක් ලක්ෂයක් වටිනා රත‍්‍රං බිස්කට් සහ මාල සොයාගත් බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සැකකරුවන් අතර මාලදිවයින ජාතිකයෙක් ද සිටින අතර අනෙක් පුද්ගලයා රාජගිරිය ප‍්‍රදේශයේපදිංචි ශ්‍රී‍්‍ර ලාංකිකයෙකි. ඔවුන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි රේගු මාර්ග ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.
Post a Comment