ලොවපුරා මුහුදු ජල මට්ටම ඉහළයාම අපේක්ෂා කළ මට්ටමට වඩා සීඝ්රයෙන් සිදුවන බව නවතම අධ්‍යයනයකින් හෙළිවුණා. ගොඩබිම ඛාදනයවීම ද අපේක්ෂා කළ මට්ටමට වඩා වේගයෙන් සිදුවන බව අධ්‍යයන වාර්තාවේ සඳහන් වන්නේ.
පොසිල ඉන්ධන දහනය හේතුවෙන් පාරිසරික අසමතුලිතතාවක් හටගත්තා. එය මෙම තත්වයට බලපා ඇති බවයි පර්යේෂණ විද්‍යාඥයින් පෙන්වාදුන්නේ.
ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට කඩිනම් කි‍්‍රයාමාර්ග නොගත හොත් භයානක අතුරු ප්‍රතිඑල භුක්තිවිදීමට සිදුවන බව ද අධ්‍යයන වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා.
Post a Comment