මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මේජර් අජිත් ප්රසන්න මහතා ඇතුළු කිහිප දෙනෙකු අරලියගහ මන්දිරය ඉදිරිපිටදී මැර ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු ප්රහාරයට සම්බන්ධ බවයි අජිත් ප්රසන්න මහතා පවසන්නේ. ප්රහාරවලින් තුවාල ලැබූ අජිත් ප්රසන්න මහතා කොල්ලුපිටිය පොලිසියට ඒ පිළිබද පැමිණිලි කර තිබෙනවා. ප්රතිකාර සදහා ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අජිත් ප්රසන්න මහතා ප්රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මේජර් අජිත් ප්රසන්න,
Post a Comment