රුපියල් ලක්ෂ අනූතුනකට ආසන්න වටිනාකමින් යුත් විදේශ මුදල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොලෙන් ඩුබායි බලා යාමට පැමිණි පුද්ගලයෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සැකකරු නාවලපිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්. ඔහුගේ ගමන්මළු වල තිබී යූරෝ විසිනව දහසක් හා ස්වීස් ප්රෑන්ක් විසි දහසක මුදලක් සොයා ගත් බව ගුවන්තොටුපොල රේගුව සදහන් කරනවා.
Post a Comment