එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිළ පහත වැටීතිබෙනවා. ඊයේ (01) එහි මිල සටහන් වුයේ රුපියල් 177 යි ශත 32 ක් ලෙසින්. එය අද (02) වන විට 175.82 ක් දක්වා පහත වැටී ඇති බවයි මහ බැංකු වාර්තා සදහන් කළේ. ඒ අනුව මෙතෙක් අඛණ්ඩව සිදුවු රුපියල අවප්රමාණය වීම අද (02) වන විට අඩුවී ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.
Post a Comment