කවුරුත් නොසිතන පිරිසක් අද දිනයේත් නව රජය සමග එක්වනු ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අමාත්‍ය මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ස තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.
Post a Comment