Nov
29
කටුනායක සීදුව නගර සභාවේ අයවැය අද පරාජයට පත් වුණා. ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අයවැය යෝජනායි මෙලෙස පරාජයට පත් වුණේ.
ආණ්ඩු පක්ෂය සමග කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් දෙදෙනෙකුද විපක්ෂය සමග එක් වුණා.
මේ අනුව කටුනායක සීදුව නගර සභවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ බලය වැඩි වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
Post a Comment