Nov
29
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කරනවා.
එය මේවන විට පිටාර මට්ටමට ලගාවී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ. මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ව්‍යාපෘති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක ද නිරතවීමටයි නියමිත. මොරගහකන්ද කලුගඟ ජලාශ ව්‍යාපෘතිය දශක 4 කට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙසයි සැලකෙන්නේ.
Post a Comment