තලෙයිබාන් සංවිධානයේ ජේ්‍යෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඇෆ්ගනිස්ථානයේදී ඝාතනයට ලක්වුණා. ඒ ඇමරිකා ඒකාබද්ධ හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින්.
මුල්ලා අබ්දුල් මනන් අකූන්ද් නැමැති මෙම තලෙයිබාන් නායකයා දකුණුදිග හෙල්මන් ප‍්‍රාන්තයේ කැරලි නායකයා ද වන බවයි වාර්තා වන්නේ. ඔහුගේ මියයාම ප‍්‍රබල පාඩුවක් බව තලෙයිබාන් සංවිධානය ප‍්‍රකාශ කළා. එහෙත් ඇෆ්ගනිස්ථානයේ තම කි‍්‍රයාකාරකම් නතර නොකරන බවයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ.
Post a Comment