Jan
30
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට වෙනම පක්ෂයක් බිහිකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.
අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
Post a Comment