Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුතුරාජවෙල ගින්න සම්පූර්ණයෙන් නිවා දැමේ  

Add comments

මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප‍්‍රදේශයේ හටගත් ගින්න සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා. ඒ ගුවන් හමුදාව සහ ප‍්‍රදේශවාසින් ඇතුළු කණ්ඩායම්වල සහභාගීත්වයෙන්.

ගින්න හටගත්තේ පෙරේදා පස්වරුවේ. එය නිවා දැමීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් ද යොදාගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG