කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 2828 දෙනෙක් රට තුළින් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
අවසන් වරට වාර්තාවූ පස්දෙනාගෙන් හතර දෙනෙක් සවුදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශි‍්‍රතයෙකු ද හමුවී තිබෙනවා.
පුද්ගලයන් 2517 දෙනෙක් සුවය ලබා නිවාස වෙත පිටත්ව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ. ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 300 ක්.
The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,828ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment