උතුරු කොරියාව රහසිගත ලෙස සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවට චෝදාන එල්ලවනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රහසිගත වාර්තාවක් නිකුත් කරමින් මේ බව දැනුම්දී තිබෙනවා. බැලැස්ටික් මිසයිල වලට ප්‍රතිචාර දැක්විය හැකි විශේෂිත වූ කුඩා න්‍යෂ්ටික උපකරණ උතුරු කොරියාව විසින් අත්හදා බලමින් සිටින බවටයි චෝදනා එල්ලවී තිබෙන්නේ. උතුරු කොරියාව පසුගිය කාලය තුළ අත්හදා බැලූ න්‍යෂ්ටික අවි පර්යේෂණ කටයුතු මේ සඳහා වඩාත් හොද පසුබිමක් නිර්මාණය කර තිබූ බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
The post න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවට උතුරු කොරියාවට චෝදනා appeared first on ITN News.
Post a Comment