ඔස්ටේරිිලියාවේ උතුරු දිග ප‍්‍රදේශයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
නිවාස දස දහසකට වැඩි ප‍්‍රමාණයක් ජලයෙන් යටව ඇති බවයි එරට බලධාරීන් ප‍්‍රකාශකළේ.
ටවුන්ස් විලේ නගරය ආශ‍්‍රිත ජලයේ පාවෙමින් තිබියදී මළ සිරුරු දෙකක් සොයාගත්තා.
ඒවායේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
ජලයේ ගසාගෙන යමින් සිටි 19 දෙනෙකු බේරාගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවූ බවයි ඔස්ටේරිලියා වාර්තා සදහන් කළේ.
Post a Comment