ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රථම වරට අරාබි රාජ්‍යයේ සංචාරයකට එක්ව සිටිනවා.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අබුඩාබි නුවර සයඩ් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙයට සහභාගිවුණා. ඒ සදහා එක්ලක්ෂ තිස් පන් දහසකට අධික ක්‍රිස්තියානි භක්තිකයන් ද එක්ව සිටියා. අරාබි කලාපයට ප්‍රථම වතාවටයි පාප් වහන්සේ කෙනෙකු සම්ප්‍රාප්ත වී තිබෙන්නේ. උන්වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින තුනක සංචාරයක නිරත වනු ඇති.
Post a Comment