Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ ආපදාවට පත්වූවන්ගේ තත්ත්වය සොයා බැලීමට එරට අගමැති යයි  

Add comments

ඕස්ට්‍රේලියාවේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන්ගේ තත්ත්වය සොයා බැලීමට එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කළා.

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ඉන් ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් අවතැන්ව සිටිනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර ගංවතුරත් සමග කිඹුලන් මෙන්ම සර්පයින් නිවාසවලට පැමිණීමේ අවදානමක් ද මතුව තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාවට උස් ස්ථානවල රැඳී සිටින ලෙසටයි බලධාරීන් අනතුරු අඟවා තිබෙන්නේ.

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG