Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරණමඩු වැවේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමේ විශේෂ ව්‍යාපෘතියක්  

Add comments

කිලිනොච්චිය , ඉරණමඩු වැවේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සදහා මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි තීරණයවී තිබෙන්නේ. ඉරණමඩු වැව යටතේ මේ වනවිට වගා කෙරෙන කුඹුරු ඉඩම් සදහා අවශ්‍ය ජලය රදවමින් අතිරික්ත ජලය යාපනය දක්වා රැගෙන යාම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසනවා.

ආචාර්ය සුරේන් රාගවන් – උතුරු පළාත් ආණ්ඩුකාර,

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG