Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මානුෂීය ආධාර තොගයක් වෙනිසියුලාවට රැගෙන ඒම එරට ආරක්ෂක අංශ අවහිර කරයි  

Add comments

වෙනිසියුලාවට රැගෙන ආ ආධාර තොගයක් රටතුළට රැගෙන ඒම වැළැක්විමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොළොම්බියා දේශසීමාව ආසන්නයේ පිහිටි පාලමක් අවහිර කිරිම හේතුවෙන් මානුෂීය ආධාර තොග වෙනිසියුලාවට රැගෙන ඒමට නොහැකි වී තිබෙනවා. ඒ එරට විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝගේ ක‍්‍රියාකලාපයට සහාය පළකිරිමක් ලෙසින්. තමන් අන්තර්වාර ජනාධිපති බව ගුවයිඩෝ ප‍්‍රකාශ කරනවා. ජනාධිපති නිකොලස් මදුරෝ එය පිළිගෙන කටයුතු නොකරන්නේ නම් වෙනිසියුලාවට මානුෂීය ආධාර ලැබීම වළක්වන බවයි ගුවයිඩෝ පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG