ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරිම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක මුදලක් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරිම අවශ්‍ය කරුණක්. ඒ අනුව ආරම්භ කරන ව්‍යාපෘති 2023 වසරේ නොවැම්බර් මාසයේ අවසන් කිරිමටයි නියමිත.
මධ්‍යම, උතුරු මැද, සබරගමුව සහ ඌව පලාත් ආවරණය වන පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යාංශය සදහන් කළේ.
Post a Comment