Mar
31
මෙගා වොට් 70ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරිම සඳහා ගිවිසුම්වලට එළඹෙන බව විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා.
සපුගස්කන්ද සහ මාතර තාප බලාගාරවලින් විදුලිය මිළදී ගැනීමයි සැළසුම. පවතින ගැටළුවට කඩිනම් විසදුමක් ලබාදීමට එය ඉවහල් වන බව විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරි එන් ඩී ඩබ්ලිව් ගුණවර්ධන මහතා සඳහන් කළා.
Post a Comment