Mar
31
සම්බා සහ නාඩු සහල් මිල අඩු කිරීමට සහල් මෝල් හිමියන් තීරණය කළා.
ඒ අනුව නාඩු සහල් කිලෝග‍්‍රෑමයක් රුපියල් 15 කින් සහ සම්බා කිලෝග‍්‍රෑමයක් රුපියල් 20 කින් අඩුකර තිබෙනවා. දේශීය අස්වැන්න විශාල වශයෙන් ලැබීම මිල අඩු කිරීමට හේතුව බවයි ඔවුන් පවසන්නේ.
උත්සව සමය තුළ සහල් හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට අවශ්‍ය පරිදි ලබාදීමට ද කටයුතු කරන බව ඔවුන් සඳහන් කළා.
Post a Comment