Mar
30
හැටන් රුවන්පුර පිටවින් වතුයායේ ඉඩමක හටගත් ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශවී තිබෙනවා.
ගින්න යාබදව පිහිටි රුවන්පුර රක්ෂිතයට ද පැතිරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එම වතුයායේ කම්කරුවන් දැඩි පරිශ‍්‍රමයක් දරා ගින්න පාලනය කර තිබෙනවා. ඉලුක් සහ යුකෙලෙප්ස්ටික් වන වගාවක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
Post a Comment