Mar
30
ආහාර සුරක්ෂිතතා සතිය හෙටින් ආරම්භ වනවා. එය ලබන 7 වෙනිදා දක්වා කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු යන්නයි මෙවර ආහාර සුරක්ෂිතතා සතියේ තේමාවවී තිබෙන්නේ.ඒ පිළිබද මහජනතාව දැනුවත් කිරීම සහ නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම මෙම දින හතේදී කි‍්‍රයාත්මක කෙරෙනවා.
Post a Comment