Mar
31
වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ හමුදා සහාය අපේක්ෂා කරනවා. ජනතාවගෙන් 90%කගේ පමණ සහාය තමන්ට හිමිව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එහෙත් ආණ්ඩුව වෙනස් කිරිම සඳහා හමුදා සහාය අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළා.
කෙසේ වුවද හමුදා ප‍්‍රධානියා මේ වනවිටත් ජනාධිපති නිකොලස් මදුරෝට පක්ෂපාතීව කටයුතු කරමින් සිටින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
Post a Comment