අයිතිකරුවෙකු නොමැති කේරළ ගංජා කිලෝ ග්රෑම් 140ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් සහ යුද හමුදා නිලධාරින් සිදුකළ මෙහෙයුමකදීයි.
පලෙයි චුන්ඩිකුළම් ප්රදේශයේ ළදු කැළැවක තිබී කේරළ ගංජා තොගය සොයා ගත්තා. විමර්ශන සඳහා ගංජා තොගය පලෙයි පොලිස් ස්ථානයට භාර දී ඇති බවයි පොලිස් මුලස්ථානය ප්රකාශ කළේ.
Post a Comment