විදුලි ඒකකයක් සඳහා වන නිෂ්පාදන වියදම වසර දෙකක් තුළදී රුපියල් 15 හෝ 16 ක් වැනි මට්ටමකට රැගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
අමාත්‍ය රවී කරුණානායක,
බණ්ඩාරගම ආන්ටේ ලෙකෝ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආයතනයේ සේවකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කටයුතු කළා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post විදුලි ඒකකයක් සඳහා වන නිෂ්පාදන වියදම රුපියල් 15 හෝ 16 ක් මට්ටමකට ගේන්න හැකිවේවී appeared first on ITN News.
Post a Comment