Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සැළසීමට රජය සූදානම්  

Add comments

වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සැළසීමට ඉදිරියේදී කටයුතු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා පවසනවා.

මල්වතු නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණ දළදා සමිදුන් වැද පුදා ගත්තා. ඉන් අනතුරුව මල්වතු මහාවිහාරය වෙත පැමිණි නදුන් ගුරුගේ මහතා එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමයි කටයුතු කලේ

 

 

 

The post වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සැළසීමට රජය සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG