කඩුවක් ළඟ තබාගත් මුස්ලිම්වරයෙකු අත්අඩංගුවට ගන්නා වේගයෙන් ඉස්ලාම් අන්තවාදයට උදව් කළ පුද්ගලයන්ට එරෙහිව කටයුතු නොකරන්නේ කුමන හේතුවක් මත ද යන්න පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා ප්රශ්න කරනවා.
මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේ උතුරු කලුතර ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.
Post a Comment