Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධි තාක්ෂණික උපකරණ කිහිපයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

අධි තාක්ෂණික උපකරණ කිහිපයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පිරිවෙන පාර ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් මත විශේෂ අවි සහ උපක‍්‍රම කණ්ඩායමේ නිලධාරින් විසින් වැටලිම් සිදුකළා. සැකකරු ළඟ තිබී අධි තාක්ෂණික උපකරණ , විවිධ භාෂා වලින් යුත් සී ඩී තැටි 16 ක් සහ සිම්පත් 16ක් අත්අඩංගුවට ගත්තා. සැකකරු ඉදිරි විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදි තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG