Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විවෘත වන දිනයන් යළිත් කල් යයි  

Add comments

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා විවෘත වින දිනයන් ඇනුම් දි ඇතත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරිම නැවත කල් දැමිමට සිදු වි ඇති බව ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේවැඩ බලන කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ සියලු පිඨයන් හි අධ්‍යයන කටයුතු, පශ්චාත් උපාධි පාඨමාලා හා බාහිර අධ්‍යයන පාඨමාලා නැවත දැනුම් දෙනතුරු කල් දමා තිබේ.එසේම නේවාසිකගාර වලට ද නැවත දැනුම් දෙනතුරු නොපැමිණෙන ලෙස දැනුම් දෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG