Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජු දසවන රාම රජු ලෙස කිරුළු පළඳියි  

Add comments

තායිලන්තයේ  මහ වජිරලොන්කෝන් රජු දසවන රාම රජු ලෙස කිරුළු පැළැන්දුවා.

ඔහුගේ පියා වූ භූමිභෝල් අදුල්යාදෙච් 2016 වසරේ දී මිය යාමෙන් මෙම කිරුළ වජිර ලොන්කෝන් රජුට හිමිවුණා. තායි රජ පෙළපතේ උරුමයක් වන මෙම කිරුළ කිලෝග්‍රෑම් 7යි දශම තුනකින් යුක්තයි.

රත්තරන්වලින් එය නිමකරන ලද්දේ 1782 වර්ෂයේ දීයි. ඊට දියමන්ති ද එක්කර තිබෙනවා.  69 හැවිරිදි තායි රජු සිය රාජාභිෂේක මංගල්‍යයට දින කිහිපයකට පෙර ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිණිය හා හිටපු ගුවන් සේවිකාවක ලෙස කටයුතු කළ සුතිදා සිය රැජිණ ලෙස විවාහ ගිවිසගත්තා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG