Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිසුන් තුන් දෙනෙකුට බඹර ප‍්‍රහාරයක්  

Add comments

මස්කෙළිය – සාමිමලේ තේ වත්තක දී සිසුන් තුන් දෙනෙකුට බඹර ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම තුන්දෙනා දර කැඩීමට ගිය අවස්ථාවේදි ගලක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නෙ.

අවුරුදු 11 ත් 16 ත් අතර වයස්වල පසුවන සිසුන් තුන් දෙනා මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG