ඉන්දියාවේ නැගෙනහිර වෙරල තීරයේ ගම්මාන රැසක ජනතාව ඉවත්කිරිමට බලධාරින් කටයුතු කළා. ඒ ෆානි සුලි කුණාටුව පැයට කිලෝමීටර 200 ක පමණ වේගයෙන් ඔරිස්සා ප්‍රාන්තය දෙසට හමායාමත් සමග ඇතිවු අධික වැසි හේතුවෙන්. නැගෙනහිර වෙරලේ ප්‍රධාන වරායන් දෙකේ මෙභෙයුම් කටයුතු ද නතර කෙරුණා.
පහත්බිම් ආශ්රිත ජනතාව ඉවත්කිරිමට දහස් ගණනක පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. අන්ද්‍රා ප්‍රදේශ සහ තමිල්නාඩු ප්රාන්තවලටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
Post a Comment