ඉරාන ජනාධිපති හසන් රවුහානිගේ වැඩිමහල් සොහොයුරා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ දූෂණ චෝදනා මත.
දඬුවම පිළිබද ඔහු අභියාචනයක් ද සිදුකර ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. 2017 වසරේ සිදුවූ මූල්‍ය වංචාවක් ඇතුලු කරුණු 6 ක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
ඉරාන ජනාධිපතිවරයාගේ මෙම වැඩිමහල් සොහොයුරා 2015 වසරේ න්‍යෂ්ටික සාකච්ඡා සඳහා ද සහභාගීවී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
Post a Comment