ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා නව රජයේ අවධානය යොමුව ඇතැයි ඉන්දීය වාර්තා ප්‍රකාශ කළා. පසුගිය කාලසීමාවේ විරැකියා අනුපාතය සියයට 6 යි දශම එකකින් ඉහළ ගොස් තිබෙනවා.
ඉදිරි අයවැයෙන් මේ සම්බන්ධයෙන් නව රජයේ අවධානය යොමු කිරීමයි සැලසුම. අපනයන ව්‍යාපාර සංවර්ධන සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.
The post ආර්ථික සංවර්ධනයට ඉන්දීය නව රජයේ වැඩි අවධානය appeared first on ITN News.
Post a Comment