ජී 20 සමුළුව ගෝලිය මූල්‍ය අර්බුදයෙන් පසු පැවැත්වෙන වැදගත්ම හමුව බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසනවා. සමුළුව ජපානයේ ඔසාකා හිදි ආරම්භ වීමටයි නියමිත.
ජී 20 කණ්ඩායමට ලොව ප්‍රධාන පෙළේ ආර්ථකයන්ට හිමිකම් කියන රටවල් 19ක රාජ්‍ය නායකයන් , මහ බැංකු අධිපතිවරුන් සහ යුරෝපා සංගමය ඇතුලත්. ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළද යුද්ධය හේතුවෙන් ලොවපුරා ව්‍යාපාර අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා.
ජී 20 සමුළුව අතරතුර ඇමරිකා ජනාධිපිත ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර හමුවක් ද පැවැත්විමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post ජී 20 සමුළුව පස්වරුවේ appeared first on ITN News.
Post a Comment