අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව අද යළි රැස්වනවා. ඒ පස්වරු 2 කට පමණ පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදීයි. මෙම කාරක සභා රැස්වීමේ ජනමාධ්‍ය වෙත විවෘත කරන සැසිවාරයන් ආවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතන වෙත අද දිනයේද අවස්ථාව උදා වනවා.
The post 21 ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාව අදත් appeared first on ITN News.
Post a Comment